Heading
දේශීය
2025-12-09 3:37 am • Views: 45

“පාස්කු ප්‍රහාරයයි සුළිකුණාටුවයි දෙකම එකයි...!”

“පාස්කු ප්රහාරයයි සුළිකුණාටුවයි
දෙකම එකයි...!” තලතා අතුකෝරාල.
පාස්කු ප්රහාරය සහ සුළි කුණාටුව යන දෙකම, වළක්වා ගත හැකිව තිබුණු, නමත් වළක්වා නොගත් සිදුවීම් දෙකක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, නීතීඥ තලතා අතුකෝරාල පවසයි.
සුළි කුණාටුව පිළිබදව කල් තියා දැනුම් දී තිබුනද රජය නිසි ලෙස ක්රියාකිරීමට අපොහොසත් වී ඇති බව පවසන තලතා අතුකෝරාල, රජය කඩිනමින් ක්රියාත්මක වූවානම් සිද්ධ වූ ජීවිත හානි අවම කරගත හැකිව තිබුණු බවද පවසයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න