Heading
දේශීය
2025-12-18 3:35 am • Views: 24

රන්වලගේ රිය අනතුර; සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක්...!

රන්වලගේ රිය අනතුර;
සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ
රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව
විනය පරීක්ෂණයක්...!
පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා මුහුන දුන් රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබදව පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභ්යන්තර විමර්ශනයක් සිදු කර ඇති අතර, එහි දී, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ක්රියාකර තිබෙන ආකාරය ගැටළුසහගත බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, නොසැලකිලිමත් ලෙස රාජකාරී කටයුතු ආවරණය කළ එම නිළධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ය.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න