
අගෝස්තුවේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 577.5 යි. අගෝස්තු මාසයේ දී විදේශීය ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 577.5 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එය පසුගිය වසරේ අගෝස්තු මාසය හා සසදා බැලීමේ දී 11% ක වැඩිවීමකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයේ වැඩ භාර ගත් දා සිට මේ දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 12.4 ක මුදලක් රටට ලැබී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-12-16 4:41 am
|
| Heading |
|---|
|
2025-12-16 4:36 am
|
| Heading |
|---|
|
2025-12-15 5:50 am
|
| Heading |
|---|
|
2025-12-11 3:47 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|