
අද රාත්‍රියේ සිට ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහතට..? ඉන්ධන මිල සූත්‍රයට අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත ය. නිසැක වශයෙන් ම අද දිනයේ දී ඉන්ධන මිල පහත වැටෙනු ඇතැයි බොහෝ පිරිසක් විශ්වාස කරයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර මේ මොහොතේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව, බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රියේ දී ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටෙනු ඇතැයි අනුමාන කරයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-12-16 4:41 am
|
| Heading |
|---|
|
2025-12-16 4:36 am
|
| Heading |
|---|
|
2025-12-15 5:50 am
|
| Heading |
|---|
|
2025-12-11 3:47 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|