Heading
ක්‍රීඩා
2024-11-29 4:49 am • Views: 1255

නොවැම්බරයේ උද්ධමනය පහතට..!

නොවැම්බරයේ උද්ධමනය පහතට..!

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කරනු ලබන  සමස්ත උද්ධමන අනුපාතය, ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහත වැටී තිබේ. 

ඒ අනුව, ඔක්තෝබරයේ - 0.8% ක් වූ උද්ධමන අනුපාතය නොවැම්බරයේ දී  - 2.1% දක්වා පහත වැටී තිබේ. 

ආහාර ඛාණ්ඩයේ උද්ධමනය, ඔක්තෝබරයේ 1.0% ක් වූ අතර එය නොවැම්බරයේ දී 0.6% දක්වා අඩු වී ඇත. 

ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබරයේ - 1.6% ක් ලෙස පැවතුණු අතර, නොවැම්බරයේ දී එය - 3.3% දක්වා පහත වැටී තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න